ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.
ඒ පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේදීත් දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා පිළ මෙහෙයවනු ඇති.
දෙරට අතර පළමු තරගයෙන් ජයගත්තේ සංචාරක එංගලන්තයයි.
ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සංචිතයෙන් මුදා හැරීම හමුවේ අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවයි නායක දිනේෂ් චන්දිමාල් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට