මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නයනතාරා වික්‍රමාරච්චි කොරෝනා ආසාදිත යයි හඳුනාගෙන ඇත.
තම සමාජ ජාල ගිණුමේ ඒ ඇය ඒ බව සඳහන් කර තිබේ.
තමන් මේ වන විට නිවෙස් නිරෝධායන සිටින බවත් තමන් සමග සමීපව කටයුතු කර ඇති අයද අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට