ජුනි 11 වැනි දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර 3 වැනි විස්සයි විස්ස තරගයේ සියලු ම ප්‍රවේශපත්‍ර විකිණි අවසන් වී ඇති බවට වාර්තා වී ඇත.
මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය අද (08) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සවස 7.00ට ආරම්භ වනු ඇත.
පළමු තරගය සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගත්තේ කඩුලු 10කින්ය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි