මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව එම පත් කිරීම සිදු කරනු ලැබ ඇති බව ය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මීට මාස තුනකට පෙර පත් කෙරුණු අතර එම කාලය එළඹෙන 28 වන දා රාත්‍රී 12:00ට අවසන් වීමට නියමිතව තිබිණි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ