දේශීයව නිෂ්පාදන කරන ලද චීනයේ ප්‍රථම විශාල සංචාරක නැව වරායෙන් පිටත්ව ගොස් පළමු අභ්‍යාසය අරඹයි.
Adora MagicCity නම් මෙම විශාල සංචාරක නැව චීනයේ ශැංහයි වරායෙන් අද(24) පිටත් වී පළමු වාණිජමය අභ්‍යාසය සිදු කළේය. සැබෑ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය අනුව, නැවේ වාණිජ ක්‍රියාත්මක කිරීමේ හැකියාව මෙහිදී පරීක්ෂණයට ලක් කෙරෙනු ඇත. එම පළමු වන වාණිජ අභ්‍යාසය හෙට දිනයේ අවසන් වීමෙන් පසු දෙවන අභ්‍යාසය ද ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇත.
මෙලෙස දෙවරක් අභ්‍යාස ක්‍රියාත්මක කිරීමෙන් පසු එළඹෙන ජනවාරි පළමුවනදා සිදු කෙරෙන ප්‍රථම වාණිජ සංචාරයේදී සංචාරකයින්ට යහපත් සේවාවක් ලබා දීම සහතික කළ හැකි වනු ඇතැයි ප්‍රකාශ කෙරිණ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ