ලොකු ළුෑණු ගොවීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් දේශීය ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 100 කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ එම කරුණු සැලකිල්ලට ගනිමින් අනුරාධපුරය, පොලොන්නරුව, වව්නියාව සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට දිසාපතිවරුන්ට ලොකු ළුෑණු කිලෝවක් රුපියල් සියයකට මිලදී ගැනීම සඳහා මුදල් වෙන්කර ඇති බවයි .
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ