ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පෞද්ගලික හේතුවක් මත එළඹෙන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
ලබන 16 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඔහු කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි