කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා අද (02) සමත් විය.
ඔහු අද මෙලෙස වාර්තා කළේ සිය 8 වන ටෙස්ට් ශතකයයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එකිනෙකා දැවී යද්දී හුදකලා සටනක නිරතව සිටින ධනංජය ද සිල්වා පන්දු 255කට මුහුණ දෙමින් තුළ හතරේ පහර 11ක් සහ හයේ පහර දෙකක් ද සමගින් මේ වනවිට ලබාසිටින ලකුණු සංඛ්‍යාව 150කි.
ඒ අනුව සිය දෙවන ඉනිම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව ලබා සිටින ලකුණු සංඛ්‍යාව 317කි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි