ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ධම්මික පෙරේරා මහතා මීට සුළු වේලාවකට පද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියා.
ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ හිස් වූ අසුන පාර්ලිමේන්තුවේ පිරවීම සඳහායි
ඔහු වැඩ භාරගත් අවස්ථාවේ සිදු කළ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක