ධවල මන්ධිරයේ කාර්යය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙදොව්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව ධවල මන්ධිර අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 127,000ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් ඇත.
එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද වන අතර ඊයේ දිනය තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 1,202ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්