පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධිවර යාත්‍රාවලට ධිවර කටයුතුවලින් ඉවත් වන ලෙස ධිවර දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබෙනවා.
එම දැනුම්දීම සිදුකර තිබෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවට අදාළ අංශ විසින් තහවුරු කිරීම හේතුවෙන්.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට