ගැසට් පත්‍රයක් නිකුත් කරමින් තමා නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ගත් ක්‍රියාමාර්ගය අභියෝගයට ලක් කරමින් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසනවා.
ඊයේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහ නගර සභා ආඥා පනත යටතේ ඩල්ජිත් අලුවිහාරේ මහතා මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවත් කෙරුණා.
තමා ධූරයෙන් මෙලෙස පහ කිරීම දේශපාලන පළිගැනීමක් බවයි හිටපු නගරාධිපති වරයා සඳහන් කරන්නේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග