නදීරා මඩුගල්ල මහත්මිය විසින් රචිත “පාර්ලිමේන්තුවේ බලහත්කාරය – පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු” නමැති කෘතිය එළිදැක්වීම ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
නදීරා මඩුගල්ල තමන් විසින් විසි වසරක් තුළ සමීපව ලත් අත්දැකීම් සහ එකතු කරගත් දැණුම තුළින් පාඨක ලෝකයට එක් කරන “පාර්ලිමේන්තුවේ බලහත්කාරය” ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය විදහාපාන අපූරු කැඩපතකි.
𝙍𝙚𝙖𝙙 𝙈𝙤𝙧𝙚: https://tinyurl.com/yv5eernu





More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්