මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ එළවළු තොගයක් මඩකලපුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.පර්භෝජනයට නුසුදුසු එළවළු කිලෝග්‍රෑම් 230 ක් පමණ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේ. අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජනතාවගෙන් ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක දඩයක් ගෙවීමට නියම කෙරී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්