නවම් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් නවම් පුර පසළොස්වක පෝය දිනයේ සිදුවී තිබෙන බවයි සඳහන් වන්නේ.
බුදුරජාණන් වහන්සේ සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි පෝය දිනයකයි.
සුදුස්සන්ට සුදුසු තැන ලබාදිය යුතු බව බුදුරාජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වා දුන් අවස්ථාවක් සනිටුහන් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පෝය දිනය වැදගත් වන බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට