“ජල සම්පත් පාලනය පිළිබඳ ෂී ජින් පිං ගේ වැදගත් ප්‍රකාශ ගැඹුරින් අධ්‍යයනය සහ ක්‍රියාත්මක කිරීම” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.
මෙම ග්‍රන්ථය චීන ජල සම්පත් අමාත්‍යාංශය විසින් සංස්කරණය කරන ලද අතර, චීන මහජන ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර රට පුරා බෙදාහරිනු ලබයි.
ජල සම්පත් පාලනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ වැදගත් ප්‍රකාශ නව යුගයේ ජල පාලන කටයුතුවල දී වැදගත් වන්නේ කෙසේද යන තේමාව යටතේ ප්‍රධාන න්‍යායාත්මක හා ප්‍රායෝගික ප්‍රශ්න මාලාවකට මෙම කෘතිය මගින් පිළිතුරු සපයා ඇත. නවයුගයේ ජල සම්පත් පාලනය සඳහා සුදුසු දිශානතිය ද එමගින් පෙන්වාදෙනු ලැබ තිබේ.
නවයුගයේ ජල සම්පත පාලනය සඳහා චීන ජනපතිගේ මාර්ගෝපදේශ ඇතුළත් ග්රන්ථයක්

More Stories
ගෙවුණු මාස දෙකෙහි චීන ආර්ථික වර්ධනය පිළිබඳව ජාත්‍යන්තරයෙන් ධනාත්මක ප්‍රතිචාර
චීනයේ වාර්ෂික සැසිවාර දෙකෙන් පිළිබිඹු වන ජනතා ප්රජාතන්ත්රවාදය
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසියේ කාර්යභාරය