නවසීලන්තය සමග පැවැත්වෙන T20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි නායකත්වය රෝහිත් ෂර්මාට හිමිව ඇති අතර උප නායකයා ලෙස නම් කර ඇත්තේ ලෝකේෂ් රාහුල්.
කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන හර්දික් පාන්දයා මෙම සංචිතයෙන් ඉවත් කර ඇත්තේ ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි