නවසීලන්තය සහ නැමීබියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් ලකුණු 52ක ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.
ඊට පිළිතුරු ලෙස නැමීබියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි