නවසීලන්තය සමග ලබන 25 වනදා ඇරඹෙන පළමු ටෙස්ට් තරගය සඳහා ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි, රෝහිත් ශර්මා, රිෂාබ් පාන්ට්, ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් ෂමී සහභාගි නොවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.
ඒ ඔවුන් විවේක ගැන්වීම හේතුවෙන්.
කෙසේ වෙතත් විරාට් කෝලි දෙවන ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායමේ උපදේශකත්වය සඳහා පමණක් එක්වනු ඇති.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි