නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය. රටෙහි නායකත්වය දිගටම කරගෙන යාමට තමාට තවදුරටත් නොහැකි බවත්, පෙබරවාරි මස මුල දී නොපමාව ඉවත් වන බවත්, නැවත මැතිවරණයකට ඉදිරිපත් වීමට අපේක්ෂා නොකරන බවත් ඇය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව නව නායකයෙකු සඳහා පාලක නවසීලන්ත කම්කරු පක්ෂයේ ඡන්ද විමසීමක් ඉරිදා පැවැත්වීමට නියමිතයි.එමෙන්ම ඉදිරි මැතිවරණයේදී කම්කරු පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ආර්ඩර්න් පැවසීය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි