ජපානයේ නව අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා.
64 හැවිරිදි ඔහු පසුගිය සතියේ ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට නායකත්වය දීමේ තරඟයෙන් ජයග්‍රහණය කළා.
කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ නිර්මාණය වූ අර්බුද හේතුවෙන් වසරක ධුර කාලයෙන් පසු යෝෂිහිඩේ සුගා පසුගිය දා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූණා
නව අග්‍රාමාත්‍යවරයා කඩිනමින් මහ මැතිවරණයකට යොමු වනු ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ
ෆුමියෝ කිෂිඩා මහතා විසින් නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් අද දිනයෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එම වාර්තාවල සඳහන්.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ