ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රධානත්වය දරණ සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
කම්ටු සාමාජිකයන් පහතින්……
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
ජනාධිපති නීතිඥ සමන්තා රත්වත්තේ
මහාචාර්ය නදීමා කමුර්දීන්
මහාචාර්ය ජී.එච් පීරිස්
මහචාර්ය වසන්ත සෙනෙවිරත්න
ආචාර්ය ඒ. සර්වේෂ්වරන්
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්