නව ව්‍යවස්ථාවක් සකස් කරන තුරු පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළා.
ඒ, ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේදී පැමිණෙන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතු බව තමාගේ අදහස වන බවයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග