නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ.
ඒ අනුව, අසන්ත ද මෙල් මහතා එහි සභාපතිත්වය දරනු ලැබේ.
නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙසේ යි.
📌 චමින්ද මෙන්ඩිස් මහතා
📌 ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා
📌 එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ මහතා
📌 නිල්මිණී ගුණරත්න මහතා
📌 හේමන්ත දේවප්‍රිය මහතා
📌 එස්.එච්.යූ කර්නින් මහතා
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්