නව රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබෙනවා.
රජයේ සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ වැවිලි අමාත්‍ය වෙෙද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් පත්කර ඇත.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්