මේ සතියේදී ඉතා වැදගත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බව සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත, වයස අවුරුදු 18 ඉක්මවූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම සංශෝධිත පනත් කෙටුම්පත් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සහ වධදිමට හා අනෙකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහිව සම්මුතිය පනත් කෙටුම්පත යන කෙටුම්පත් මේ සතියේදී සම්මත කර ගැනීමට නියමිත බව ද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට