මෙම වසරේ ගත වූ මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් දෙලක්ෂ 88 දහස් 645 දෙනෙකු නව විදෙස් ගමන් බලපත‍්‍ර ලබාගෙන තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවේ එය පසුගිය වසරට සාපෙක්ෂකව විශාල වර්ධනයක් බවයි.
2021 වසරේ තුළ පමණක් නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත‍්‍ර තුන් ලක්ෂ අසූ දෙදහස් 506 ක් පමණයි.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් විදෙස්ගත රැකියා සඳහා යොමුවීම මෙලෙස වැඩි පිරිසක් නව ගුවන් ගමන් බලපත‍්‍ර ලබා ගැනීමට හේතුවී තිබෙනවා
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති