18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කිරීමට නියමිත බව පැවසේ.
ඒ ලබන මස 02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි.
මේ වනවිට ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කරන එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ලබන මස 02 වැනි දින විශ‍්‍රාම යාමට නියමිත බවයි, ගුවන් හමුදාව පැවසුවේ.
ඉන්පසු ඔහු කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කිරීමට ද නියමිතයි.
විශ‍්‍රාම යාමට නියමිතව සිටින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ උළෙලක් ද පවත්වා ඇ
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි