ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩය යොමු කිරීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාරය දක්වයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ, චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ෂී ජින්පිං මහතා සහ චීන ජනතාව වෙත ඇමරිකානු ජනතාව වෙනුවෙන් සුභාශිංසන පිරිනමන බව ජෝ බයිඩන් මහතා සිය පණිවුඩයේ සඳහන් කළ බවයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි