මෙරට නව දේශීය තරගාවලි ව්‍යූහය ඒකමතිකව අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
අද පැවති විශේෂ මහ සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් පිළිබඳ විගණනය කළ මූල්‍ය වාර්තාව ද සම්මත වූ බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව සහ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ මතයි නව දේශීය තරගාවලි ව්‍යූහය සඳහා වන සැලසුම සකස් කර ඇත්තේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි