සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා අදින් (03) ආරම්භ කිරීමට නියමිතයි.
සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළා.
ඒ අනුව සිසුන් ඉහළ ශ්‍රේණිවලට ඇතුළත් කළද මග හැරුණු විශය කොටස් ආවරණය කර කිරීමටද උපදෙස් ලබාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට