නව පොලිස්පති සී .ඩී වික්රමරත්න මහතා අද පෙරවරුවේ අග්රාමාත්ය නිල නිවසේදී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා
බුද්ධි අංශ නිලධාරියෙක් පොලිස්පතිධුරයට පත්වූ ප්රථම අවස්ථාවද මෙය වන අතර සී .ඩී වික්රමරත්න මහතා සැලකෙන්නේ ශ්රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර තිබෙන නිලධාරියා ලෙසටයි

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග