දේශීය නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි Lanka Plus News Editor 1 01/07/2022 1 min read ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් ඉහළ දැමූ බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව අද සිට රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ. Tweet Tags: Sri Lanka Continue Reading Previous අද පැය 3 ක විදුලිය කප්පාදුවක්Next ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන පුළුල් ලෙස සාකච්ඡා More Stories 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera 1 min read දේශීය මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට 17/02/2025 Dheera
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට