නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීම පැවැත්වෙයි.
ඊයේ (03) බෙයිජිං අගනුවර පැවති එම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිංමහතා එක්වෙමින් වැදගත් දේශයක් පැවැත්වීය.
බලවත් රටක් ලෙස ගොඩනැංවීම සහ චීන ජාතියේ පුනර්ජීවනය යන දැවැන්ත ඉලක්ක ප්‍රබෝධවත් වෙමින් පවතින බව හෙතෙම එහි දී අවධාරණය කළේ ය.
මෙවර රැස්වීම පදනම් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන ශක්‍යතා අඛණ්ඩව නංවමින් නවීකරණය වූ රටක් අංගසම්පූර්ණ අයුරින් ගොඩනැංවීමටත් චීන ජාතියේ ප්‍රබල පුනර්ජීවනය තහවුරු කිරීමටත් එක්සත් වීඇපකැප වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්