නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (19) රැස්විමට නියමිතය.
පෙරවරු 10.30 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය. මේ අතර, 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය හෙට (20) පැවැත්විමට නියමිතය.
හෙට පෙරවරු 09.30 පළමු සභාවාරය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි