රුසියානු හා ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු රැගත් MS – 17 රුසියානු අභ්‍යවකාශ යානය පසුගිය 14වැනිදා කසකස්තානයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත කක්ෂගත කර තිබේ.
පැය 3යි විනාඩි 3කට පසුව එම අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟාවී එය සමඟ සම්බන්ධව ඇත.
එය නව ලෝක වාර්තාවකි.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්