පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහලේකම් ධූරයෙන් සහ එම පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා.
ජාතික හෙළ උරුමය නියෝජනය කළ පවත් නියෝජිතයින් කිහිප දෙනෙක් මේ සමගම ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත් වුණා.
එම අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මේ බව දැනුවත් කර තිබෙනවා.
නව සමාජ බලවේගයක් ගොඩනැගීමේ වෙනුවෙන් හෙළ උරුමයෙන් ඉවත් වන බවයි ඒ මහතා සඳහන් කළේ.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට