සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විසින් උත්සව සහ විවිධ සාද සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුළත් නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
ඒ අනුව දැනට පවතින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත ට සංශෝධන කිහිපයක් එකතු කර තිබේ.
දැනට සමස්ත ශ්‍රී ලංකාවම කොවිඩ් -19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස මෙමගින් නම් කර ඇත.
ඒ අනුව රැස්වීම්, ඒකරාශීවීම් වැනි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අදාළ ගැසට් පත්‍රය පහතින්,
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ