අද (16) දින සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.
එමෙන්ම නව මාර්ගෝපදේශ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම සංඛාව 30ක් දක්වා ඉහළ දමා තිබේ.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමේ තහනම අද සිට ඉවත් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ සම්පූර්ණ මාර්ගෝපදේශ සංග්‍රහය පහතින්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව