නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.
මීට පෙර ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර ඊට අදාළ පත්වීම ඊයේ රාත්‍රියේ සිදුකළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි