මත්ද්‍රව්‍ය ජාවාරමට අදාලව අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ හිටපු නිළධාරින් 13 දෙනා සහ අනෙක් සැකකරුවන් තිදෙනා ලබන 25වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතායි අද මෙම නියෝගය කළේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ පැවති නඩු භාණ්ඩ අස්ථාන ගත විමයි මොවුන්ට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට