අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරික්ෂකවරයා ගේ නිවස පරික්ෂා කළ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින් එම සැකකරු ගේ නිවස තුළ තිබූ රුපියල් 940,000ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා උපයෝගි කර ගත් නවින පන්නයේ ජිප් රථයක් පොලිස් බාරයට ගෙන තිබේ.
මිනුවන්ගොඩ වේරගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි එම නිවසේ තිබූ සැටලයිට් යන්ත්‍රයක් සහ සැකකරුට අයත් ක්‍රෙඩිට් කාඩ් 04ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට