අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ලබන මස 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායිල් මහතාගේ නියෝගයකට අනුවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම සහ මත් ද්‍රව්‍ය තොග ජාවාරම් කිරීම යන චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වනවා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්