හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (18) දින සුබ මොහොතින් සර්ව ආගමික ආශිර්වාද මැද තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිය ධූරයෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
වැඩ භාරගත් අවස්ථාවට මහා සංඝරත්නය,සර්ව ආගමික නායකයින්,ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, අමාත්‍යවරුන්, පවුලේ සාමාජිකයන්,ක්‍රීඩා සංගම් නියෝජිතයින්,ක්‍රීඩා මාධ්‍යවේදීන්,කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වුනා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ