ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ඊට සමගාමීව නාවික හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී දානමය පුණ්‍යකර්මයක් ද පැවැත්වීමට නියමිතයි.
එමෙන්මල ප්‍රථම වතාවට නාවික හමුදා නිලධාරීන් සහ සෙසු නිළයන් 1729කට උසස්වීම් ද ලබාදෙනවා.
70 වන සංවත්සරයට සමගාමීව අද සිට 13 වනදා දක්වා ගාලුමුවදොර ඉදිරිපිට මුහුදු තීරයේදී නාවික හමුදා නෞකා පෙළ සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග