දිවයිනට නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරනවා
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්