ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ඊසාන දිග ප්‍රදේශයේ කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එය රිච්ටර් මාපාංකයේ 4.3ක අගයක් සටහන්ව ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යංශය සඳහන් කළේ.
කෙසේ වෙතත් එමගින් සුනාමි අවදානමක් මතුව නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ