ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ඊසාන දිග ප්‍රදේශයේ කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එය රිච්ටර් මාපාංකයේ 4.3ක අගයක් සටහන්ව ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යංශය සඳහන් කළේ.
කෙසේ වෙතත් එමගින් සුනාමි අවදානමක් මතුව නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්