නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර අද (27) පැවැති 20/20 ලෝක කුසලාන සුපිරි වටයේ තරගයෙන් ජය අත්කර ගැනීමට නැමීබියාව සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් කඩුලු 8ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 109ක් රැස් කළේය.
ලකුණු 110ක ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පිළිතුරු ඉනිම ඇරඹූ නැමීබියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී පන්දුවාර 19යි 1ක් පන්දුවක් තුළ ලකුණු 115ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි