අද(16) දිනයේ තවත් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.
හෙට (17) දිනයේ අදාළ ගෑස් තොගය ගොඩබෑමෙන් පසු අනිද්දා සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සදහන් කරයි.
ඒ සදහා ඩොලර් මිලියන 7ක් ගෙවීමට නියමිත අතර ඊට අදාළ ගෙවීම හෙට (17) දිනයේදී සිදු කිරීමට නියමිත බවට සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක