ETF කාර්යාලය වසා දැමේ
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
පවතින කොවිඩ් තත්ත්වය සලකා බලා එම මණ්ඩලයේ සේවා අංශයේ මහජන සම්බන්ධතාවයන් අද (17) දින සිට නැවත දැනුම්දෙනතුරු එලෙස නවතා දමා ඇත.
ඒ් අනුව සාමාජික ප්රතිලාභ අයදුම් පත්‍ර ආරක්ෂක අංශය අසල රඳවා ඇති ආරක්ෂිත පෙට්ටියට දැමීම හෝ තැපැල් මඟින් යොමු කිරීමට කටයුතු කරන ලෙස එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩී.ජී.ජී ප්‍රනාන්දු මහතා දැනුම්දෙයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට